01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0135/2020: non Sri Lankan citizens and dual citizens in in director boards of state companies, corporations and statutory bodies by Sept 20 2017

135/2020

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා, බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2017.09.30 දිනට සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හෝ රාජ්‍ය සමාගම්වල අධ්‍යක්ෂ ධූරයක් හෝ කළමනාකරණ මණ්ඩල සාමාජික ධූරයක් දරන            ශ්‍රී ලංකාවේ පුරවැසියන් නොවන පුද්ගලයන් කවුරුන්ද;

(ii) 2017.09.30 දිනට සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හෝ රාජ්‍ය සමාගම්වල අධ්‍යක්ෂ ධූරයක් හෝ කළමනාකරණ මණ්ඩල සාමාජික ධූරයක් දරන ද්විත්ව පුරවැසියන් වන පුද්ගලයන් කවුරුන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-02-19

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks