01

E   |     |  

 දිනය: 2020-02-18   පිළිතුර ලබා දී ඇත 

0133/2020: Educational Qualifications of consultants,coordinators and project directors recruited to Lanka Mineral Sands Ltd.

133/2020

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      2015.09.18 සිට 2017.07.31 දක්වා කාලය තුළ ලංකා ඛණිජ වැලි සමාගමට බඳවා ගත් උපදේශකයන්ගේ, සම්බන්ධීකාරකවරයන්ගේ සහ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයන්ගේ,

              (i)      නම්;            

             (ii)      අධ්‍යාපන සුදුසුකම්;

           (iii)      වෘත්තීය සුදුසුකම්;

(iv) වැටුප් සහ දීමනා;

(v) කාර්ය මණ්ඩල පහසුකම්;

(vi) වාහන ඇතුළු වෙනත් පහසුකම්;

කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-02-18

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks