පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
130/2020
ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) යහපාලන රජය කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් භාණ්ඩ කට්ටල ප්‍රදානය කරනු ලැබූ පාසල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම පාසල්වල නම් කවරේද;
(iii) එම එක් එක් පාසල සඳහා ලබාදුන් ක්‍රිකට් භාණ්ඩ කට්ටලවල වටිනාකම වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) මෙම පාසල් තෝරාගැනීමේදී අනුගමනය කරනු ලබන නිර්ණායක කවරේද;
(v) අනාගතයේදී රටේ දුෂ්කර පළාත්වල පිහිටි පාසල්වලට ක්‍රිකට් භාණ්ඩ කට්ටල ප්‍රදානය කිරීම සඳහා අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-02-19
අසන ලද්දේ
ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ක්‍රීඩා හා තරුණ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks