01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0109/2020: Foreign Tours of Presidents 2013 - 2017

109/2020

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා, බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      2013, 2014, 2015, 2016, 2017, 2018 සහ 2019 වර්ෂවලදී ජනාධිපතිවරයා විසින් සිදුකළ විදෙස් සංචාර සහ එම සංචාරවල අරමුණු;

(ii) එම එක් එක් සංචාරය සඳහා සහභාගී වූ පුද්ගලයන් සංඛ්‍යාව සහ ඔවුන්ගේ තනතුරු;

(iii) එම එක් එක් සංචාරය සඳහා වියදම් කළ මුදල;

එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?  

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-02-05

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks