01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0095/2020: Coconut trees removed from lands overtaken for Bingiriya EPZ

95/2020

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා, බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේදී ඉවත් කරන ලද පොල්ගස් සංඛ්‍යාව කොපමණද;

(ii) එම පොල් ගස් ලබා දුන්නේ කවර පාර්ශවයන්ටද;

(iii) ඒ සඳහා භාවිතා කළ ක්‍රමවේදය කවරේද;

(iv) එම පොල් ගසක් ලබා දුන් මිල කොපමණද;

(v) එම මුදල් කවර ආයතනයක් සතුව පවතීද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-02-18

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks