01

E   |     |  

 දිනය: 2020-02-18   පිළිතුර ලබා දී ඇත 

0094/2020: Lands Taken Over for Bingiriya Export Processing Zone

94/2020

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා, බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      බිංගිරිය අපනයන සැකසුම් කලාපය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් පවරාගෙන ඇති ඉඩම් ප්‍රමාණය‍ කොපමණද;

(ii) එසේ පවරාගත් ඉඩම් අයත් වී තිබූ ආයතන කවරේද;

(iii) එම භූමි පවරාගත් දිනය කවරේද;

(iv) ඉඩම් සඳහා ගෙවන ලද වටිනාකම හා එම වටිනාකම තක්සේරු කළ ක්‍රමවේදය කවරේද;

(v) දැනට එම ඉඩම් වල ඇති පොල් වගාවේ නඩත්තුව හා ඵලදාව ලබා ගැනීම සිදු කරනු ලබන ආයතනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-02-18

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks