බලන්න

04

E   |     |  

 දිනය: 2020-01-23   පිළිතුර ලබා දී ඇත 

0073/2020: Waleboda Udakanda Paddy Field

73/2020

ගරු හේෂා විතානගේ මහතා,— මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      බළංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, වලේබොඩ, උඩකන්ද නමින් කුඹුරු යායක් තිබෙන බව ‍දන්නේද;

             (ii)      මෙම කුඹුරු යායේ ඇති කුඹුරු ඉඩම් අක්කර ප්‍රමාණය කොපමණද;

(iii) දැනට වසර දහයක පමණ කාලයක සිට මෙම කුඹුරු යායට ජලය නොමැති වීම හේතුවෙන් පුරන් වී ඇති බව දන්නේද;

(iv) එසේ නම්, කුඹුරු යාය අස්වැද්දීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-01-23

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks