පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
54/2020
ගරු චමින්ද විජේසිරි මහතා,— අධ්යාපන අමාත්යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වනවිට ඌව පළාතේ සේවය කරනු ලබන ශ්රී ලංකා අධ්යාපන පරිපාලන සේවයට අයත් නිලධාරින් සංඛ්යාව කොපමණද;
(ii) එම නිලධාරින්ගේ නම්, තනතුරු හා සේවා ස්ථාන වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) ඌව පළාතට අනුමත ශ්රී ලංකා අධ්යාපන පරිපාලන සේවා නිලධාරින් සංඛ්යාව කොපමණද;
(iv) දැනට පළාතේ පවතින පුරප්පාඩු සංඛ්යාව කොපමණද;
(v) එම පුරප්පාඩු පිරවීමට අමාත්යාංශය ගන්නා පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-02-07
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්යාංශය
අධ්යාපන
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks