පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
52/2020
ගරු චමින්ද විජේසිරි මහතා,— වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඌව පළාතේ කුඩා තේ වතු හිමියන් සංඛ්යාව කොපමණද;
(ii) එම සංඛ්යාව, එක් එක් ප්රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) 2015 වර්ෂයේ සිට මේ දක්වා තේ-පොහොර සහනාධාරය ලැබූ පිරිසගේ නම් හා ලිපිනයන් එක් එක් වර්ෂය අනුව කවරේද;
(iv) මෙතෙක් එම සහනාධාරය නොලැබූ පිරිසක් සිටින්නේ නම්, එම සංඛ්යාව කොපමණද;
(v) එම පිරිසට ඉක්මනින් මෙම සහනාධාරය ලබාදීමට ගන්නා පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-02-06
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්යාංශය
වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks