පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
51/2020
ගරු චමින්ද විජේසිරි මහතා,— ක්රීඩා හා තරුණ කටයුතු අමාත්යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2017.01.01 දින සිට 2017.05.31 දින දක්වා සූරියවැව ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගනයෙහි පවත්වා ඇති ක්රිකට් තරඟ කවරේද;
(ii) එම තරඟවලින් උපයා ඇති මුදල කොපමණද;
(iii) ක්රිකට් ක්රීඩකයන්ට නවාතැන් ගැනීමට අවශ්ය තරු පංතියේ හෝටලයක් මෙම ක්රීඩාංගනය ආශ්රිතව ඉදිකිරීමට අමාත්යාංශය පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-02-05
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්යාංශය
ක්රීඩා හා තරුණ කටයුතු
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks