පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
49/2020
ගරු චමින්ද විජේසිරි මහතා,— රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2016 වර්ෂයේ ඌව පළාතෙන් උසස් පෙළ විභාගය උසස් ලෙස සමත් වූ ශිෂ්ය සංඛ්යාව කොපමණද;
(ii) එම ශිෂ්යයන්ගේ නම් කවරේද;
(iii) එම ශිෂ්යයන්ට ශිෂ්යත්ව ලබාදීමේ වැඩසටහනක් ඌව පළාත් සභාව ආරම්භ කර තිබේද;
(iv) එසේ නම්, ශිෂ්යත්ව ලබාදුන් ශිෂ්යයන්ගේ නම් හා එම ශිෂ්යත්වවල මූල්යමය වටිනාකම ආදී විස්තර ඉදිරිපත් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-02-05
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්යාංශය
රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks