පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
44/2020
ගරු චමින්ද විජේසිරි මහතා,— පරිසර සහ වනජීවි සම්පත් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කැළිකසළ සම්බන්ධව තීරණ ගන්නා, ඒ සම්බන්ධව කටයුතු කරන පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යාංශය යටතේ ඇති ආයතන කවරේද;
(ii) 2010 වසරේ සිට මේ දක්වා එම ආයතනවල නිලධාරින් කැළිකසළ සම්බන්ධව විදේශ අධ්‍යයන චාරිකාවල නිරත වී තිබේද;
(iii) එසේ නම්, එම නිලධාරින්ගේ නම්, තනතුරු හා විදේශ අධ්‍යයනවල විස්තර කවරේද;
(iv) එම එක් එක් අධ්‍යයන කටයුතු සඳහා වැය කරන ලද මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) එකී අධ්‍යයන චාරිකාවලට සහභාගි වූ නිලධාරින්ගේ දැනුම අමාත්‍යාංශයේ කටයුතුවලට යොදාගත් ආකාරය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-01-22
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර සහ වනජීවි සම්පත්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks