01

E   |     |  

 දිනය: 2019-07-09   පිළිතුර ලබා දී ඇත 

0634/2019: සමෘද්ධි ප්‍රතිලාභින්: විස්තර

634/’18

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2018.10.31 දිනට සමෘද්ධිලාභී පවුල් සංඛ්‍යාව කොපමණද;

             (ii)       2018.10.31 දිනට සමෘද්ධි ප්‍රතිලාභ ලබන පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

 

 

 

(iii) 2014.12.31 දිනට සාපේක්ෂව, 2018.10.31 දිනට සමෘද්ධි ප්‍රතිලාභ ලබන පුද්ගලයන් සංඛ්‍යාවේ වෙනස කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-07-09

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)       2018.10.31 දිනට සමෘද්ධිලාභී පවුල් සංඛ්‍යාව 1,391,309ක් වේ.

              (ii)       සමෘද්ධි ප්‍රතිලාභ ලබා දෙන්නේ දිළිඳු පවුල්වලටය. ඒ අනුව පුද්ගලයන් සංඛ්‍යාව අදාළ නොවේ.

              (iii)       ඉහත (ii) ප්‍රශ්නයට ලබා දුන් පිළිතුර අනුව මෙය අදාළ නොවේ.

(ආ)      අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-07-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks