පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0781/’10 ගරු අනෝමා ගමගේ මහත්මිය,— ළමා සංවර්ධන හා වනිතා කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) මේ වන විට නැගෙනහිර පළාත තුළ පදිංචි, ත්‍රිවිධ හමුදා, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ සිවිල් ආරක්ෂක සේවයේ යෙදී සිටියදී තම ස්වාමි පුරුෂයන් අහිමිවූ කාන්තාවන් සංඛ්‍යාව දිස්ත්‍රික් මට්ටමින් වෙන් වෙන් වශයෙන්කොපමණද; (ii) එම වැන්දඹු කාන්තාවන් වෙනුවෙන් රජය ක්‍රියාත්මක කර ඇති සුභසාධන සේවාවන් කවරේද; (iii) ඔවුන්ගේ දරුවන් සම්බන්ධයෙන් රජය ක්‍රියාත්මක කර ඇති සුභ සාධන සේවාවන් කවරේද; යන්න එතුමා මෙම සභාවට ප්‍රකාශ කරන්නේද? (ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-01-18
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
ළමා සංවර්ධන හා කාන්තා කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks