04

E   |     |  

 දිනය: 2011-01-07   පිළිතුර ලබා දී ඇත 

0780/2011: Children of ladies working abroad

0780/’10 ගරු අනෝමා ගමගේ මහත්මිය,— ළමා සංවර්ධන හා වනිතා කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) මේ වන විට විදේශ සේවයේ නියුතු විවාහක ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ මෙරට සිටින දරුවන් සංඛ්‍යාවක් කොපමණද? (ii) එම දරු දැරියන්ගේ ආරක්ෂාව හා සුභ සාධනය වෙනුවෙන් රජය ක්‍රියාත්මක කර ඇති වැඩ සටහන් කවරේද? (iii) එවැනි වැඩසටහන් සඳහා රජය වර්ෂයකට වැය කරනු ලබන මුදල් ප්‍රමාණය කොපමණද; යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2011-01-07

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

ළමා සංවර්ධන හා කාන්තා කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks