පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
542/’19
ගරු බිමල් රත්නායක මහතා,— විදේශ කටයුතු අමාත්යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2008 වර්ෂයේ සිට 2018.06.30 දක්වා චීනයේ ශ්රී ලංකා තානාපති කාර්යාලයේ සහ ඕස්ට්රේලියාවේ ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කළ හා දැනට සේවය කරන නිලධාරින්ගේ නම් හා ඔවුන්ගේ තනතුරු කවරේද;
(ii) ඒ සඳහා තානාපති කාර්යාල නිලධාරින් නොවන රජයේ දෙපාර්තමේන්තුවල හා අර්ධ රාජ්ය ආයතනවල නිලධාරින් පත් කර තිබේද;
(iii) එසේ නම්, ඒ අයගේ නම් හා ඔවුන්ගේ තනතුරු කවරේද;
(iv) මේ අය අතරින් රාජතාන්ත්රික ගමන් බලපත් නිකුත් කර තිබූ අයගේ නම් කවරේද;
(v) එම බලපත්රවල අංක කවරේද;
(vi) එම නිලධාරින්ට රාජතාන්ත්රික ගමන් බලපත්ර ලබා දීමට සුදුසු බවට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට නිර්දේශ කරන ලද්දේ කවුරුන් විසින්ද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-05-23
අසන ලද්දේ
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
අමාත්යාංශය
----
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i)
(ii) ඔව්.
(iii)
(iv) ඉහත සියලුම නිලධාරින් සඳහා.
ඔබතුමා අහලා තිබෙන්නේ රාජ්ය තාන්ත්රික ගමන් බල පත්ර නිකුත් කළ අයගේ නම්. ඒ සියලුම දෙනාට ලබාදීලා තිබෙනවා.
(v)
(vi) ලේකම්/විදේශ කටයුතු.
(ආ) අදාළ නොවේ.
* මෙම පිළිතුර පුස්තකාලයේ ද තබා ඇත.
* இந்தப் பதில் நூல் நிலையத்திலும் வைக்கப்பட்டுள்ளது.
* [This answer is also placed in the Library.]
පිළිතුරු දුන් දිනය
2019-05-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks