04

E   |     |  

 දිනය: 2019-05-09   පිළිතුර ලබා දී ඇත 

0432/2019: Overhauling Railway Signals system

432/’19

ගරු කනක හේරත් මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      මේ වනවිට ශ්‍රී ලංකාවේ දුම්රිය අනතුරු බහුල වී ඇති බව දන්නේද;

             (ii)      එසේ නම්, ඊට හේතු කවරේද;    

           (iii)      දැනට භාවිතා කරනු ලබන දුම්රිය සංඥා පද්ධතිය භාවිතා කර ඇති කාලය කොපමණද;

(iv) වර්තමාන දුම්රිය ප්‍රවාහන අවශ්‍යතා සඳහා මෙම සංඥා පද්ධතිය ප්‍රමාණවත් වන්නේද;

(v) නොඑසේ නම්, මේ සඳහා නවීණ තාක්ෂණයෙන් යුත් දුම්රිය සංඥා පද්ධතියක් ස්ථාපනය කිරීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-05-09

අසන ලද්දේ

ගරු කනක හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks