බලන්න

02

E   |     |  

 දිනය: 2010-12-04   පිළිතුර ලබා දී ඇත 

0759/2010: Rabies

0759/’10 4. ගරු වසන්ත අලුවිහාරේ මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) ශ්‍රී ලංකාව තුළ ජලභීතිකා රෝගය හේතුවෙන් වාර්ෂිකව රෝගීන් සිය ගණනක් මිය යන බව එතුමා දන්නෙහිද? (ආ) ජලභීතිකා රෝගය වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආනයනය කරනු ලබන එන්නත් සඳහා පසුගිය වර්ෂයේදී  වැය කරන ලද මුදල් ප්‍රමාණය කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද? (ඇ) ඒ සඳහා වැය කරනු ලබන මුදල් ප්‍රමාණය වාර්ෂිකව ඉහළ යන බව එතුමා පිළිගන්නෙහිද? (ඈ) දිවයින පුරා ව්‍යාප්තව ඇති ජලභීතිකා රෝගය වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද? (ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2010-12-04

අසන ලද්දේ

ගරු වසන්ත අලුවිහාරේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks