පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
358/’18
ගරු වේලු කුමාර් මහතා,— රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2015 ජනවාරි 08 වැනි දින වනවිට ජනතා වතු සංවර්ධන මණ්ඩලය (JEDB) විසින් සේවක අර්ථසාධක අරමුදලට (EPF) ගෙවීමට හිඟව තිබු මුදල කොපමණද;
(ii) එම හිඟ මුදලෙන් 2015, 2016 සහ 2017 වර්ෂවලදී පියවන ලද මුදල කොපමණද;
(iii) 2015 ජනවාරි 08 වැනි දින වනවිට ජනතා වතු සංවර්ධන මණ්ඩලය විසින් සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදලට (ETF) ගෙවීමට නියමිත ව තිබු හිඟ මුදල කොපමණද;
(iv) එම හිඟ මුදලෙන් 2015, 2016, 2017 යන වර්ෂවලදී පියවන ලද මුදල කොපමණද;
(v) 2015 ජනවාරි 08 වැනි දින වනවිට ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ විසින් ගෙවිය යුතුව තිබූ පාරිතෝෂික දීමනා (Gratuity) හිඟ මුදල කොපමණද;
(vi) එම හිඟ මුදලෙන් 2015, 2016, 2017 යන වර්ෂවලදී පියවන ලද මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-06
අසන ලද්දේ
ගරු වේලු කුමාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(a) (i) Rs. 752.38 million (Rupees Seven hundred fifty-two point three-eight million.)
(ii) The amount settled in 2015 was Rs. 126.23 million (Rupees One hundred twenty-six point two-three million)
The amount settled in 2016 was Rs.82.64 million (Rupees Eighty-two point six-four million.)
The amount settled in 2017 was Rs.328.36 million (Rupees Three hundred twenty-eight point three-six million)
(iii) Rs.63.03 million (Rupees sixty-three point zero-three million.)
(iv) The amount settled in 2015 was Rs.24.01 (Rupees Twenty-four point zero one million)
The amount settled in 2016 was Rs.9.75 million (Rupees Nine point seven-five million.)
The amount settled in 2017 was Rs.35.65 million (Rupees Thirty-five point six-five million.)
(v) Rs.497.98 million (Rupees Four hundred and ninety-seven point nine eight million.)
(vi) The amount settled in 2015 was Rs. 111.49 million (Rupees One hundred and eleven point four-nine million.)
The amount settled in 2016 was Rs.8.62 million (Rupees Eight point six-two million.)
The amount settled in 2017 was Rs. 28.45 million (Rupees Twenty-eight point four-five million.)
(b) Not applicable.
පිළිතුරු දුන් දිනය
2019-03-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks