පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
204 /’18
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2017 වර්ෂයේ විසර්ජන පනත පරිපූරක ඇස්තමේන්තු හා වෙනත් අතිරේක ප්‍රතිපාදන මඟින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත වෙන් කළ මුදල් ප්‍රතිපාදන වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) 2017 වර්ෂය තුළ එම අමාත්‍යාංශය මඟින් වියදම් කළ මුළු මුදල කොපමණද;
(iii) එය වෙන් කළ මුළු ප්‍රතිපාදනවල ප්‍රතිශතයක් ලෙස කොපමණද;
(iv) ඉතිරි වූ මුදල් ප්‍රතිපාදනය කොපමණද;
(v) එය වෙන් කළ මුළු ප්‍රතිපාදනවල ප්‍රතිශතයක් ලෙස කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-12
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i)
|
|
ඇස්තමේන්තු වෙන් කිරීම රුපියල් මිලියන |
පරිපූරක ඇස්තමේන්තු රුපියල් මිලියන |
|
පුනරාවර්තන ප්‍රතිපාදන |
119,450.00 |
5,177.00 |
|
මූලධන ප්‍රතිපාදන |
39,598.00 |
5,996.00 |
|
මුළු ප්‍රතිපාදන |
159,048.00 |
11,173.00 |
(ii) රුපියල් මිලියන 144,296 (එක්ලක්ෂ හතළිස්හතරදහස් දෙසිය අනූහය)කි.
(iii) 84.77%කි.
(iv) රුපියල් මිලියන 25,925.45 (විසිපන්දහස් නවසිය විසිපහයි දශම හතරයි පහ)කි.
(v) 15.23%කි.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-03-12
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ෆයිසාල් කාසිම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks