පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
122/’18
ගරු චමින්ද විජේසිරි මහතා,— අධ්යාපන අමාත්යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2010 වර්ෂයේ සිට මේ දක්වා ඌව පළාත් අධ්යාපන දෙපාර්තමේන්තුව විසින් බදුල්ල දිස්ත්රික්කයේ පාසල් සඳහා ඉදිකළ දෙමහල් හා තෙමහල් ගොඩනැගිලි සංඛ්යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම ගොඩනැගිලි ඉදිකළ පාසල්වල නම් හා ලිපිනයන් කවරේද;
(iii) එම ගොඩනැගිලි ඉදිකිරීම සඳහා කොන්ත්රාත් ලබාගත් පුද්ගලයන්ගේ /ආයතනවල නම් හා ලිපිනයන් කවරේද;
(iv) එම ඉදිකිරීම් වෙනුවෙන් එක් එක් පුද්ගලයාට/ආයතනයට ගෙවන ලද මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) එම ඉදිකිරීම් කොන්ත්රාත් ලබාදීමේදී පළාත් අධ්යාපන දෙපාර්තමේන්තුව අනුගමනය කළ ක්රමවේදය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-07
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්යාංශය
අධ්යාපන
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) දෙමහල් ගොඩනැඟිලි සංඛ්යාව - 05
තෙමහල් ගොඩනැඟිලි සංඛ්යාව - 13
(ii), (iii), (iv), (v) ඇමුණුම සභාගත* කරනවා.
(ආ) අදාළ නොවේ.
*සභාමේසය මත තබන ලද ඇමුණුම:
சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :
Annex tabled:
පිළිතුරු දුන් දිනය
2019-03-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks