පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
118/’18
ගරු චමින්ද විජේසිරි මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) උමා ඔය සංවර්ධන ව්‍යාපෘතියෙන් ජලය සැපයෙන බදුල්ල දිස්ත්‍රික්කයේ ගම්වල නම්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ වගා හානි හා වෙනත් හානිවලට ලක්වූ ගම්වල නම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-21
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) උමා ඔය ව්‍යාපෘතියෙන් පානීය ජලය බෙදා දෙනු ලබන බදුල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් පහත පරිදි වේ.
|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
ග්‍රාම නිලධාරි වසම |
|
බණ්ඩාරවෙල |
උතුරු කැබිල්ලවෙල |
|
|
ගෙඩියාරොද |
|
|
කිණිගම |
|
|
බණ්ඩාරවෙල නැඟෙනහිර |
|
|
මහඋල්පත |
|
|
තන්තිරිය |
|
|
වටගමුව |
|
|
බිඳුණුවැව |
|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
ග්‍රාම නිලධාරි වසම |
|
|
බිඳුණුවැව |
|
|
ඇත්තලපිටිය |
|
|
කිරිඔරුව |
|
|
බණ්ඩාරවෙල බටහිර |
|
|
කොන්තහෙල |
|
|
උඩපේරුව |
|
ඇල්ල |
දෝව |
|
|
පල්ලේපේරුව |
|
|
හීල්ඔය |
|
හපුතලේ |
එරණවෙල |
|
හාලි ඇල |
කුරුකුදේ |
|
|
වරකාදණ්ඩ |
(ii) උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් වගා හානි සිදු වූ බවට වාර්තා කර ඇති බදුල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් පහත පරිදි වේ.
|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
ග්‍රාම නිලධාරී වසම |
|
බණ්ඩාරවෙල |
එගොඩගම |
|
|
වෙහෙරගලතැන්න |
|
|
උඩපේරුව |
|
|
මකුල්ඇල්ල |
|
|
තන්තිරිය |
|
|
මාතැටිල්ල |
|
|
කිරිඔරුව |
|
|
උතුරු කැබිල්ලවෙල |
|
|
ඇත්තලපිටිය |
|
ඇල්ල |
හීල්ඔය |
|
|
පල්ලේපේරුව |
|
|
දෝව |
උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස හානි සිදු වී ඇති බදුල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් පහත පරිදි වේ.
|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
ග්‍රාම නිලධාරි වසම |
|
බණ්ඩාරවෙල |
මකුල්ඇල්ල |
|
|
වෙහෙරගලතැන්න |
|
|
උඩපේරුව |
|
|
වටගමුව |
|
|
බිඳුණුවැව |
|
|
ගෙඩියාරොද |
|
|
තන්තිරිය |
|
|
බණ්ඩාරවෙල නැඟෙනහිර |
|
|
මාතැටිල්ල |
|
|
එගොඩගම |
|
|
බණ්ඩාරවෙල බටහිර |
|
|
උතුරු කැබිල්ලේවෙල |
|
|
දිගනතැන්න |
|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
ග්‍රාම නිලධාරි වසම |
|
|
කිණිගම |
|
|
ඇත්තලපිටිය |
|
ඇල්ල |
පල්ලේපේරුව |
|
|
හීල්ඔය |
|
|
දෝව |
|
හපුතලේ |
එරණවෙල |
|
හාලි ඇල |
කුරුකුදේ |
|
|
මාලිගාතැන්න |
|
|
වරකාදණ්ඩ |
|
වැලිමඩ |
කොස්කණුවේගම |
|
|
දික්කාපිටිය |
|
|
මිරගහවත්ත |
|
|
ඩයරබාවත්ත |
|
|
පුහුල්පොල |
|
ඌව පරණගම |
ඉහළ කොටවෙර |
|
|
පහළ කොටවෙර |
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-02-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks