පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
117/’18
ගරු චමින්ද විජේසිරි මහතා,— බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දඹදිව වන්දනා ගමන් සංවිධානය කිරීමට අවසර ලත් ආයතන හා පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම ආයතනවල නම් හා පුද්ගලයන්ගේ නම්, ලිපිනයන් හා දුරකථන අංක කවරේද;
(iii) 2010 වර්ෂයේ සිට මේ දක්වා දඹදිව වන්දනා ගමන්වලදී මියගිය පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
(iv) එම මියගිය පුද්ගලයන්ගේ නම් හා ලිපිනයන් කවරේද;
(v) එම පුද්ගලයන් දඹදිව රැගෙන ගිය ආයතන කවරේද;
(vi) එසේ මියගිය පුද්ගලයන්ගේ පවුල්වල සුබසාධනය වෙනුවෙන් අමාත්‍යාංශය ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-20
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) එකසිය අනූහතකි. (197)
(ii) ඇමුණුම 1හි දක්වා ඇත.
(iii) එකසිය දහඅටකි. (118)
(iv) ඇමුණුම 2හි දක්වා ඇත.
(v) ඇමුණුම 3හි දක්වා ඇත.
(vi) අදාළ නැත.
(ආ) අදාළ නැත.
ඇමුණුම් සභාගත* කරමි.
පිළිතුරු දුන් දිනය
2019-04-02
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks