පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
56/’18
ගරු හේෂා විතානගේ මහතා,— විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) යොවුන් දැල් පන්දු තරඟාවලියේදී තරඟ පාවා දුන් බවට චෝදනාවක් එල්ල වී ඇති බව දන්නේද;
(ii) එසේ නම්, මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශය විසින් පරීක්ෂණයක් සිදු කර තිබේද;
(iii) එසේ නම්, එම පරීක්ෂණයේ තොරතුරු ඉදිරිපත් කරන්නේද;
(iv) එම තරඟ පාවා දුන් පුද්ගලයන්ට එරෙහිව අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-09-05
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(a) (i) Asian Youth Tournament was held in Kashima, Japan from 29.06.2019 to 07.07.2019. Sri Lanka got the third place at that tournament. However, nothing has been reported about a betrayal of the games thus far.
(ii) Not relevant.
(iii) Not relevant.
(iv) Not relevant.
(b) Not relevant as nothing has been reported about a betrayal of the games thus far.
පිළිතුරු දුන් දිනය
2019-09-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks