පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0707/’10 ගරු දුනේෂ් ගන්කන්ද මහතා,— අග්‍රාමාත්‍ය සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) උතුරු නැගෙනහිර පුනරුත්ථාපන සංවිධානය (NERDO—North East Rehabilitation and Development Organisation) නම් සංවිධානයක් ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කර තිබේද; (ii) එසේ නම්, ලියාපදිංචි කරන ලද දිනය කවරේද; (iii) එම සංවිධානය පිහිටුවීමේ අරමුණු කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) එම සංවිධානයේ කාර්යාලය පිහිටා ඇති ස්ථානය, එහි ප්‍රධානීන්ගේ නම්, කාර්ය මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව, ඔවුන්ගේ නම් සහ ලිපිනයන් කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-01-05
අසන ලද්දේ
ගරු දුනේෂ් ගන්කන්ද මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks