04

E   |     |  

 දිනය: 2011-01-07   පිළිතුර ලබා දී ඇත 

0683/2011: Mandaithivu

0683/’10 ගරු ඒ. විනායගමූර්ති මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මන්ඩතිවු දූපත නිල නොවන මට්ටමින් අධි ආරක්‍ෂිත කලාපයක් බවට ප්‍රකාශයට පත්කර ඇති බවත්; (ii) ශ්‍රී ලංකා නාවික හමුදාව මන්ඩතිවුහි ඇති සාමාන්‍ය වැසියන්ට අයත් සියලුම නිවාස ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා භාවිතා කරන බවත්; (iii) මන්ඩතිවුහි පිහිටි කුඩා අස්ථිර නිවාසවල පවුල් සියයක් වාසය කරන බවත්; එතුමා දන්නෙහිද? (ආ) ඔවුන්හට මණ්ඩතිවුහි පිහිටි සිය නිවාස කරා ගොස් ඒවායේ පදිංචි වීමට අවසර ලබාදෙන දිනය කවරේද;යන්න එතුමා ප්‍රකාශ කරන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2011-01-07

අසන ලද්දේ

ගරු ගරු ඒ. විනායගමූර්ති මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks