04

E   |     |  

 දිනය: 2010-11-29   පිළිතුර ලබා දී ඇත 

0680/2010: Families of Myliddy

0680/’10

ගරු ඒ. විනායගමූර්ති මහතා,— නැවත පදිංචි කිරීමේ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      මයිලිඩ්ඩි ප්‍රදේශයේ පදිංචිව සිටි ධීවර පවුල් 450කට ආසන්න සංඛ්‍යාවක් 1990 වසරේ සිට වාල්වහම් මරුතනාමඩම් හි තාවකාලික නිවාසවල පදිංචිකර ඇති බව එතුමා දන්නෙහිද;

(ආ)     මයිලිඩ්ඩි ප්‍රදේශයට ගොස් පදිංචිවීමට එම ධීවරයින්ට අවසර ලබාදෙන දිනය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

 (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-11-29

අසන ලද්දේ

ගරු ගරු ඒ. විනායගමූර්ති මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

නැවත පදිංචි කිරීමේ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks