02

E   |     |  

 දිනය: 2010-11-24   පිළිතුර ලබා දී ඇත 

0641/2010: Grama Niladari Divisions and officials attached to them

0641/’10

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ශ්‍රී ලංකාව තුළ පිහිටි ග්‍රාම නිලධාරී වසම්වල සේවය කරන රාජ්‍ය සහ පළාත්          සභාවලට අයත් නිලධාරීන් කවරේද;

             (ii)      එම එක් එක් නිලධාරීයා ඉටු කරන රාජකාරිය සහ ගෙවනු ලබන ආරම්භක         මාසික වැටුප වෙන් වෙන් වශයෙන් කවරේද;

       (iii) වාර්ෂිකව මෙම නිලධාරීන් සඳහා වේතන හා දීමනා ගෙවීම වෙනුවෙන් වැය කරනු ලබන මුදල කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) රජය විසින් ග්‍රාම නිලධාරී වසම් සඳහා පත්කිරීමට බලාපොරොත්තුවන ජනසභා          ලේකම්වරුන්ගේ කාර්යභාරයන් කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-11-24

අසන ලද්දේ

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks