01

E   |     |  

 දිනය: 2018-07-17   පිළිතුර ලබා දී ඇත 

0962/2018: Budget 2018 proposal to open up the Marine Sector to foreign companies 100%

2677/’17

ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා,— වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2018 අයවැයෙන් නාවික ක්ෂේත්‍රය, විදේශීය සමාගම්වලට 100%ක් විවෘත කිරීමට කළ යෝජනාවට එකඟ වන්නේද;

             (ii)       ලංකා නැව් ඒජන්තවරුන්ගේ සංගමය (CASA) විසින් රජයේ වගකිවයුතු නිලධාරින්ට ලිපියකින් දන්වා ඇති පරිදි, මෙම විවෘත කිරීම නැවැත්වීමට කටයුතු කරන්නේද;

(iii) නැව් සමාගම් ඒකාධිකාරී වීම වැළැක්වීමට ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-07-17

අසන ලද්දේ

ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය හා නාවික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks