පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0635/’10 ගරු හේමාල් ගුණසේකර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) 2009 වර්ෂය තුළ වැසීගිය පාසල් අතරින්, (i) ප්‍රාථමික පංති පමණක් පැවැත්වූ පාසල් සංඛ්‍යාව; (ii) සාමාන්‍ය පෙළ දක්වා පැවති පාසල් සංඛ්‍යාව; (iii) උසස් පෙළ දක්වා පැවති පාසල් සංඛ්‍යාව; කොපමණද යන්න, වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද? (ආ) (i) එම පාසල් වැසීයාමට තුඩුදුන් ප්‍රධාන හේතු කවරේද; (ii) මෙලෙස පාසල් වැසීයාම වැළැක්වීම සඳහා යෝජිත ක්‍රියාමාර්ගයක් පවතින්නේද; (iii) එසේ නම්, ඒ කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-11-12
අසන ලද්දේ
ගරු ගරු හේමාල් ගුණසේකර මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks