පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0632/’10
ගරු අනුර දිසානායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) යුද්ධයෙන් පසු රැඳවුම් භාරයේ තබාගෙන සිටින එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම රැඳවියන්ට අදාළ චෝදනා මේ වන විට ගොනු කර තිබේද;
(iii) ඔවුන් රඳවා තිබෙන කඳවුරු සංඛ්‍යාව කොපමණද;
(iv) එම කඳවුරු කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) රැඳවුම් කඳවුරුවල රඳවාගෙන සිටින එල්.ටී.ටී.ඊ. නොවන සැකකරුවන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම සැකකරුවන්ගේ නාම ලේඛනයක් සකසා තිබේද;
(iii) එසේ නම්, එම නාම ලේඛනය ඉදිරිපත් කරන්නේද;
(iv) එකී සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේද;
(v) එම චෝදනා විභාග කරන දිනය කවරේද;
(vi) එම නඩු විභාග පැවැත්වෙන අධිකරණය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-06-09
අසන ලද්දේ
ගරු අනුර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks