01

E   |     |  

 දිනය: 2010-11-24   පිළිතුර ලබා දී ඇත 

0629/2010: Number of Govt. Schools

0629/’10

ගරු අනුර දිසානායක මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      2005 වර්ෂයේ සිට මේ දක්වා වසා දැමු‍ එක් එක් පාසලක සිටි ගුරුවරු සංඛ්‍යාව හා          සිසුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට         දන්වන්නෙහිද?       

(ආ)        (i)      ලංකාවේ රජයේ පාසල්වලින් පරිගණක , අන්තර්ජාල , විදුලිය, පානීය ජලය,               දුරකථන, පුස්තකාල, විද්‍යාගාර , ක්‍රීඩාංගන හා වැසිකිලි යන එක් එක් පහසුකම ඇති පාසල්  සංඛ්‍යාව දිස්ත්‍රික් මට්ටමින් කොපමණද;

        (ii) ඉහත එක් එක් පහසුකම ඇති පාසල් සංඛ්‍යාව මුළු රජයේ පාසල් සංඛ්‍යාවෙන් කවර ප්‍රතිශතයක්ද;

 යන්න වෙන් වෙන් වශයෙන් එතුමා ඉදිරිපත් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-11-24

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks