පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0612/’10
ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා,— පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2009 වර්ෂය තුළ මත්ද්‍රව්‍ය හා සම්බන්ධ අපරාධ නිසා බන්ධනාගාරගතවූවන් සංඛ්‍යාව කොපමණද;
(ii) එය එම වසර තුළ බන්ධනාගාරගත වූ මුළු සංඛ්‍යාවෙන් කවර ප්‍රතිශතයක්ද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මත්ද්‍රව්‍ය හා සම්බන්ධ අපරාධ නිසා සිරගතවූවන් සඳහා වෙනම බන්ධනාගාර පිහිටුවා තිබේද;
(ii) එසේ නම්, ඒ කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-10-21
අසන ලද්දේ
ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා, පා.ම.
අමාත්‍යාංශය
පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks