01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0532/2018: Relief for the Homeless in cities

2009/’17

ගරු වාසුදේව නානායක්කාර මහතා,— සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ජීවත්වීමට නිවසක් නොමැතිව, තැනින් තැන යමින්, අගුපිල්වල රාත්‍රී කාලය   ගත කරන දුගී ජනතාවට, වැසි හා සුළං දිනවල ඉතා ශෝචනීය            තත්ත්වයන්ට මුහුණදීමට සිදු වන බව පිළිගන්නේද;

              (ii)       කොළඹ නගරයේ සහ අනිකුත් ප්‍රධාන නගරවල මෙබඳු අසරණ දුගී ජනතාවට ආවරණයක් ලබාදීමට පළාත් පාලන ආයතන හරහා තාවකාලික නවාතැන් පොළ හෙවත් “අම්බලම්” ඉදිකර දීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-08-07

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks