පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
528/’18
ගරු වාසුදේව නානායක්කාර මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) විදේශීය විශ්වවිද්‍යාලයන්හි අධ්‍යාපනය සඳහා යන ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් වෙනුවෙන් වසරකට වැයවෙන මුදල සඳහා ශ්‍රී ලංකාවේ විදේශ මුදල් සංචිතයට දැරීමට සිදුවන බර කොපමණද;
(ii) පෞද්ගලික විදේශ සංචාරයන් සඳහා විදේශගතවන පුද්ගලයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මුදල් සංචිතයට වසරකට දැරීමට සිදු වන බර කොපමණද;
(iii) ශ්‍රී ලංකාවෙන් යැවෙන වෙළඳ භාණ්ඩ හෝ සේවාවන් වෙනුවෙන් ශ්‍රී ලංකාවට අයවිය යුතු විදේශ මුදලින් කොපමණ මුදලක් නොලැබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-07-04
අසන ලද්දේ
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks