01

E   |     |  

 දිනය: 2018-06-20   පිළිතුර ලබා දී ඇත 

0515/2018: funds for National Women's Commission and relief for women suffering due abuse

515/’18

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමියගෙන් ඇසීමට,— 

(අ)         (i)      දිවයිනේ සිටින ස්ත්‍රී,  ළමා, තරුණ, සහ වැඩිහිටි ජනගහණය අනුපිළිවෙලින්  වෙන් වෙන් වශයෙන් ‍කොපමණද;

             (ii)      කාන්තාවන් පිළිබඳ ජාතික කමිටුව පවත්වාගෙන යෑම සඳහා 2017 වර්ෂයට අයවැයෙන් වෙන් වූ මුදල කොපමණද;

(iii) එහි වර්තමාන ක්‍රියාකාරිත්වය ‍කවරේද;

(iv) ප්‍රචණ්ඩත්වය හේතුවෙන් අසරණ වී දිවි ගෙවන කාන්තාවන්ට නිවාස හා වෙනත් සහන ලබා දීමට 2017 වර්ෂය සඳහා අයවැයෙන් වෙන් වූ මුදල කොපමණද;

(v) එම සහන ලබා දීම ක්‍රියාත්මක වන දිනය කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-06-20

අසන ලද්දේ

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කාන්තා හා ළමා කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks