01

E   |   த   |  

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ආයතනික සැලසුම් පිළිබඳ වන III.1 අනුකාරක සභාව

එක් එක් කාරක සභාවක් විසින්, එම කාරක සභාව විසින් නිශ්චිතව සඳහන් කරනු ලබන කාල සීමාවක් තුළ යම් කාරණා සම්බන්ධයෙන් විභාගකර එම කාරක සභාවට වාර්තා කිරීම සඳහා සුදුසු යැයි සලකනු ලබන අවස්ථාවකදී, කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත අනු කාරක සභා පත් කරනු ලැබිය හැකි ය. එම කාරක සභා විසින් අවශ්‍ය යැයි සලකනු ලබන අවස්ථාවක දී, එම අනු කාරක සභාවල කර්තව්‍යය ඉටු කරනු ලැබීම සඳහා එම අනු කාරක සභා ඉදිරියට යම් තැනැත්තන් කැඳවා ප්‍රශ්න කරනු ලැබීමට ද යම් ලියකියවිලි වාර්තා හෝ ලේඛන ගෙන්වා ගෙන පරීක්ෂා කරනු ලැබීමට ද, ඊට යොමුකර තිබෙන කාරණා පූර්ණ වශයෙන් සලකා බැලීම සඳහා තැනින් තැනට යාමටත්, පාර්ලිමේන්තුව යම් කල් තැබීමක් කරනු ලැබ තිබීම නොසලකා රැස්වීම් පවත්වනු ලැබීමටත්, එම අනු කාරක සභාවලට බලය පවරනු ලැබිය හැකි ය.

කාරක සභා‌වේ ලේකම් අමතන්න

නම

පාර්ලිමේන්තුවේ මහ ලේකම්

දුරකථන

0112777228

ෆැක්ස්

0112777227

ඊ-මේල් ලිපිනය

sgp@parliament.lk

ඉදිරි සිදුවීම්

2026-10-20 11:00:00

5






ආශ්‍රිත තොරතුරු

2026-10-06 11:00:00

2026-10-06 10:00:00

2026-09-11 11:00:00

2026-09-11 10:00:00

2026-08-06 10:00:00

2026-07-09 11:00:00

2026-07-09 10:00:00

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු තිළිණ සමරකෝන් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු තිළිණ සමරකෝන් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු සුදත් බලගල්ල මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු සුදත් බලගල්ල මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු සුනිල් රාජපක්‍ෂ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු සුනිල් රාජපක්‍ෂ මහතා, පා.ම. පැමිණි විස්තර




© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks