E   |   த   |  

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය

දසවැනි    පාර්ලිමේන්තුව  සඳහා වූ  ආබාධ  සහිත   තැනැත්තන් සඳහා  වන  පාර්ලිමේන්තු සංසදය,  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් ද ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාගේ සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතාගේ නියෝජ්‍ය සම සභාපතිත්වයෙන් ද යුතුව 2025 මාර්තු 11 දින ස්ථාපිත කරන ලදී. 

ආබාධිත ප්‍රජාවගේ ගැටලු / අපේක්ෂාවන් / යෝජනාවන් හඳුනා ගනිමින් ඒ සඳහා විසඳුම් ලබා දීමෙන් ඔවුන්ට නිර්බාධිත සමාජ ජීවිතයක් උරුම කර දීම ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ අභිලාෂය වේ.

කාරක සභා‌වේ ලේකම් අමතන්න

නම

පාර්ලිමේන්තුවේ මහ ලේකම්

දුරකථන

0112777228

ෆැක්ස්

0112777227

ඊ-මේල් ලිපිනය

sgp@parliament.lk

ආශ්‍රිත තොරතුරු

2026-09-24 14:00:00

2026-08-20 11:30:00

2026-07-09 14:30:00

2026-06-24 10:00:00

2026-05-27 09:30:00

2026-05-25 09:30:00

2026-04-09 11:00:00

2026-03-05 11:00:00

2026-01-09 11:30:00

2025-09-24 13:30:00

2025-08-20 13:30:00

2025-07-09 14:00:00

2025-06-18 11:00:00

2025-06-05 10:30:00

2025-05-08 14:00:00

2025-04-08 11:30:00

2025-03-11 15:00:00

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (වෛද්‍ය) ඉලෙයියතම්බි සිරිනාත් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (ආචාර්ය) උපාලි පන්නිලගේ මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු චන්දිම හෙට්ටිආරච්චි මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ සුසන්ත දොඩාවත්ත මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු පද්මසිරි බණ්ඩාර මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු සුසන්ත කුමාර නවරත්න මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (වෛද්‍ය) සෙල්ලතම්බි තිලකනාදන් මහතා, පා.ම. නොපැමිණි විස්තර

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (වෛද්‍ය) ඉලෙයියතම්බි සිරිනාත් මහතා, පා.ම. පැමිණි විස්තර

ගරු චන්දිම හෙට්ටිආරච්චි මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ සුසන්ත දොඩාවත්ත මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු පද්මසිරි බණ්ඩාර මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු සුසන්ත කුමාර නවරත්න මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (වෛද්‍ය) සෙල්ලතම්බි තිලකනාදන් මහතා, පා.ම. නොපැමිණි විස්තර

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (වෛද්‍ය) ඉලෙයියතම්බි සිරිනාත් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු (ආචාර්ය) උපාලි පන්නිලගේ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු චන්දිම හෙට්ටිආරච්චි මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ සුසන්ත දොඩාවත්ත මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු පද්මසිරි බණ්ඩාර මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු සුසන්ත කුමාර නවරත්න මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (වෛද්‍ය) සෙල්ලතම්බි තිලකනාදන් මහතා, පා.ම. නොපැමිණි විස්තර

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (වෛද්‍ය) ඉලෙයියතම්බි සිරිනාත් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු (ආචාර්ය) උපාලි පන්නිලගේ මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු චන්දිම හෙට්ටිආරච්චි මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ සුසන්ත දොඩාවත්ත මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු පද්මසිරි බණ්ඩාර මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු සුසන්ත කුමාර නවරත්න මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (වෛද්‍ය) සෙල්ලතම්බි තිලකනාදන් මහතා, පා.ම. නොපැමිණි විස්තර

2026-09-23

ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබාගැනීම පහසු කිරීමට පියවර ගැනීම පිළිබඳව විශේෂ කමිටුවේ අවධානය

2026-09-18

පොදුරාජ්‍ය මණ්ඩලීය 2026 නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය සුගත් වසන්ත ද සිල්වා මහතාට

2026-09-07

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි වසර සඳහා ක්‍රියාකාරී සැලැස්ම සහ ප්‍රතිපත්තිමය...

2026-07-21

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස සමඟ සාකච්ඡාවක

© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks