පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
සහතිකය සටහන් කළ දිනය: 2008-10-23
ඔබට දැන් නවතම තොරතුරු ලැබෙනු ඇත.
ඔබට නවතම තොරතුරු අනවශ්‍යද ?
2014-06-18
2008 අංක 35 දරන සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනතේ 27 වැනි සහ 28 වැනි වගන්ති සමග කියවිය යුතු 51 වැනි වගන්තිය යටතේ පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2013 ජුනි 28 දිනැති අංක 1816/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද සහ 2013 සැප්තැම්බර් 27 දිනැති අංක 1829/38 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ නිවැරදි කර පළ කරන ලද නියෝග.
2014-06-18
2008 අංක 35 දරන සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනතේ 6 වැනි වගන්තියේ (උ) ඡේදය සහ 39 වැනි වගන්තිය සමග කියවිය යුතු 51 වැනි වගන්තියේ (2) වැනි උප වගන්තියේ (ඈ) ඡේදය යටතේ පරිසර අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2012 අගෝස්තු 15 දිනැති අංක 1771/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
2012-07-06
2008 අංක 35 දරන සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනතේ 7 වැනි සහ 21 වැනි වගන්ති සමග කියවිය යුතු, එකී පනතේ 51 වැනි වගන්තිය යටතේ පරිසර අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2012 ජනවාරි 19 දිනැති අංක 1741/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝග.
2012-02-24
අමාත්‍ය මණ්ඩලයේ විධානයන්ට අනුකූලව 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනතේ 40 වැනි වගන්තිය සමග කියවිය යුතු එම පනතේ 51 වැනි වගන්තිය යටතේ පරිසර අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2011 ජුනි 07 දිනැති අංක 1709/15 දරන අතිවිශේෂ ගැසට්පත්‍රයේ පළකරනු ලැබූ නියෝග.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks