පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
සහතිකය සටහන් කළ දිනය: 2011-03-31
ඔබට දැන් නවතම තොරතුරු ලැබෙනු ඇත.
ඔබට නවතම තොරතුරු අනවශ්‍යද ?
2025-01-07
2013-12-18
2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු පනතේ 3 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය යටතේ වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2013 නොවැම්බර් 22 දිනැති අංක 1837/46 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය.
2013-12-18
2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු පනතේ 3 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය යටතේ වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2013 නොවැම්බර් 22 දිනැති අංක 1837/46 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය.
2012-06-19
2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු පනතේ 3 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය යටතේ වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2012 මැයි 09 දිනැති අංක 1757/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝගය.
2011-12-20
2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු පනතේ 3 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය යටතේ ගුවන් තොටුපල සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා විසින් පනවනු ලදුව, 2011 නොවැම්බර් 22 දිනැති අංක 1733/17 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය.
2011-07-22
2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු පනතේ 3 වැනි වගන්තියේ (3) වැනි උප වගන්තිය යටතේ, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින්, වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු සම්බන්ධයෙන් පනවන ලදුව, 2011 අප්‍රේල් 25 දිනැති අංක 1703/1 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝගය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks