පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
සහතිකය සටහන් කළ දිනය: 2004-09-08
ඔබට දැන් නවතම තොරතුරු ලැබෙනු ඇත.
ඔබට නවතම තොරතුරු අනවශ්‍යද ?
2012-02-10
2004 අංක 11 දරන මුදල් පනතේ 22 වැනි වගන්තිය සමඟ කියවිය යුතු 26 වැනි වගන්තිය යටතේ, ජාත්‍යන්තර විදුලිසංදේශ ක්‍රියාකරු බද්ද සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යතුමා විසින් පනවන ලදුව, 2011 දෙසැම්බර් 29 දිනැති අංක 1738/15 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝග.
2011-10-18
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සහ 2004 අංක 11 දරන මුදල් පනතේ 22 වැනි වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 26 වැනි වගන්තිය යටතේ, ජනාධිපතිතුමා විසින් පනවන ලදුව, 2011 අගෝස්තු 04 දිනැති අංක 1717/20 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය.
2011-02-10
2004 අංක 11 දරන මුදල් පනතේ 22 වැනි වගන්තිය සමග කියවිය යුතු 26 වැනි වගන්තිය යටතේ ජාත්‍යන්තර විදුලි සංදේශ ක්‍රියාකරු බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2010 නොවැම්බර් 19 දිනැති අංක 1680/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝග
2010-10-20
*15.
අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා,— මුදල් පනත යටතේ නියෝග,— 2004 අංක 11 දරන මුදල් පනතේ 22 වැනි වගන්තිය සමග කියවිය යුතු 26 වැනි වගන්තිය යටතේ ජාත්‍යන්තර විදුලි සංදේශ ක්‍රියාකරු බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2010 ජූලි මස 12 දිනැති අංක 1662/1 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2010.10.20 වැනි දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතුය.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලැබී ඇත)
2010-05-18
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සහ 2004 අංක 11 දරන මුදල් පනතේ 22 වැනි වගන්තිය සමග කියවිය යුතු එම පනතේ 26 වැනි වගන්තිය යටතේ, ජාත්‍යන්තර විදුලි සංදේශ ක්‍රියාකරු බද්ද සම්බන්ධයෙන් ජනාධිපතිතුමා විසින් 2005 මාර්තු 31 වැනි දින අංක 1386/24 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද නියෝගවල 9 වෙනි නියෝගය ඉවත් කර පනවන ලදුව, 2009 සැප්තැම්බර් 22 දිනැති අංක 1620/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
2010-05-18
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සහ 2004 අංක 11 දරන මුදල් පනතේ 22 වැනි වගන්තිය සමග කියවිය යුතු එම පනතේ 26 වැනි වගන්තිය යටතේ, ජාත්‍යන්තර විදුලි සංදේශ ක්‍රියාකරු බද්ද සම්බන්ධයෙන් ජනාධිපතිතුමා විසින් 2009 මාර්තු 31 දිනැති අංක 1595/14 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද නියෝගවල I, II, හා III වැනි උපලේඛන ඉවත්කර පනවන ලදුව, 2010 ජනවාරි 01 දිනැති අංක 1634/33 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks