පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
සහතිකය සටහන් කළ දිනය: 1900-01-30
ඔබට දැන් නවතම තොරතුරු ලැබෙනු ඇත.
ඔබට නවතම තොරතුරු අනවශ්‍යද ?
2014-06-18
(203 වැනි අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 19 වැනි වගන්තිය සමග කියවිය යුතු, එකී පනතේ 237 වැනි වගන්තිය යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2014 ජනවාරි 29 දිනැති අංක 1847/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
2014-06-17
(203 වැනි අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 128 අ වගන්තිය සමග කියවිය යුතු, එකී පනතේ 237 වැනි වගන්තිය යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2014 පෙබරවාරි මස 06 දිනැති අංක 1848/29 දරණ අතිවිශේෂ ගැසට්පත්‍රයේ පළ කරන ලද නියෝග.
2014-02-19
(203 වැනි අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 21, 22, 23, 24 සහ 24 අ වගන්ති සමග කියවිය යුතු එම පනතේ 237 වැනි වගන්තිය යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2013 ඔක්තෝබර් 24 දිනැති අංක 1833/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
2013-11-22
(203 වැනි අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 5 වැනි වගන්තියේ (2) වැනි උපවගන්තිය සහ 19 වැනි වගන්තිය සමග කියවිය යුතු, එකී පනතේ 237 වැනි වගන්තිය යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2013 ජුලි 31 දිනැති අංක 1821/31 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
2013-05-08
(203 වැනි අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 19 වැනි වගන්තිය සමග කියවිය යුතු, එකී පනතේ 237 වැනි වගන්තිය යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2013 ජනවාරි 31 දිනැති අංක 1795/35 දරන අතිවිශේෂ ගැසට්පත්‍රයේ පළ කරන ලද නියෝග.
2013-04-09
(203 වැනි අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 237 වැනි වගන්තිය යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2013 පෙබරවාරි 08 දිනැති අංක 1796/22 දරන අති විශේෂ ගැසට්පත්‍රයේ පළ කරන ලද නියෝග.
2012-12-07
ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අංක 1747/10 හා 2012 පෙබරවාරි 29 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයෙන් සංශෝධිත පරිදි අංක 1681/3 හා 2010 නොවැම්බර් 22 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයෙන් පැවරී ඇති බලය යටතේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) ව්‍යවස්ථාව සමග කියවිය යුතු 1987 අංක 3 දරන පොදු කොන්ත්‍රාත් පනතේ 36 වැනි වගන්තිය යටතේ නිකුත් කළ අංක 508/7 හා 1988 ජුනි 2 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය සංශෝධනය කරමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2012 අගෝස්තු 30 දිනැති අංක 1773/36 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරන ලද නියෝග.
2012-08-21
(203 වන අධිකාරය වන) මෝටර් වාහන පනතේ 19 වැනි වගන්තිය සමග කියවිය යුතු, එකී පනතේ 237 වැනි වගන්තිය යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2012 අප්‍රේල් 27 දිනැති අංක 1755/60 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ, සහ 2012 ජුනි 20 දිනැති අංක 1763/19 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් සංශෝධනය කරන ලද නියෝග.
2012-08-21
(203 වන අධිකාරය වන) මෝටර් වාහන පනතේ 19 වැනි වගන්තිය සමග කියවිය යුතු, එකී පනතේ 237 වැනි වගන්තිය යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2012 මැයි 18 දිනැති අංක 1758/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝග.
2012-02-08
(203 වැනි අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 123, 133 අ සහ 139 ඉ වගන්ති, 213 ඈ වගන්තිය සහ 19 වැනි වගන්තිය සමග කියවිය යුතු එකී පනතේ 237 වැනි වගන්තිය යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2011 ඔක්තෝබර් 05 දිනැති අංක 1726/12 දරන අතිවිශේෂ ගැසට්පත්‍රයේ පළකරනු ලැබූ නියෝග.
2011-12-08
(203 වන අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 8, 14, 18, 30, 42, 139 ඇ, 139 ඌ සහ 231 වැනි වගන්ති සමග කියවිය යුතු 237 වැනි වගන්තිය යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2011 සැප්තැම්බර් 09 දිනැති අංක 1722/27 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝග.
2011-10-18
(203 වැනි අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 237 වැනි වගන්තිය සමග කියවිය යුතු 141 වැනි, 143 වැනි, 144 වැනි, 168 වැනි සහ 190 වැනි වගන්ති යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2011 අගෝස්තු 03 දිනැති අංක 1717/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
2011-10-18
(203 වැනි අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 237 වැනි වගන්තිය සමග කියවිය යුතු, එම පනතේ 19 සහ 157 අ වගන්ති යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2011 අගෝස්තු 09 දිනැති අංක 1718/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
2011-06-09
(203 වැනි අධිකාරය වන) මෝටර් රථ ප්‍රවාහන පනතේ 237 වැනි වගන්තිය සමග කියවිය යුතු එම පනතේ 9 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තියේ (ඈ) ඡේදය යටතේ සහ එම පනතේ 21, 22, 23 සහ 24 වැනි වගන්ති සමග කියවිය යුතු 237 වැනි වගන්තිය යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2011 මැයි 04 දිනැති අංක 1704/09 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝග
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks