logo

E   |     |  

Chap 52 : සුරාබදු

සහතිකය සටහන් කළ දිනය: 1900-01-30



ආශ්‍රිත තොරතුරු

2025-02-27

සුරාබදු

2015-05-19

සුරාබදු

කලින් කලට සංශෝධනය කරන ලද පරිදි (52 වැනි අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 32 වැනි වගන්තිය සමඟ කියවිය යුතු 25 වැනි වගන්තිය යටතේ සුරාබදු බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2015 පෙබරවාරි 13 දිනැති අංක 1901/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය.

(අංක 974 දරන සුරාබදු නිවේදනය)

2014-11-19

සුරාබදු

කලින් කලට සංශෝධනය කරන ලද පරිදි (52 වැනි අධිකාරය වන) සුරාබදු ආඥාපනතේ 22 වැනි වගන්තියෙහි (1) වැනි උපවගන්තිය යටතේ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2014 ඔක්තෝබර් 24 දිනැති අංක 1885/44 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.

(අංක 968, 969, 970, 971 සහ 972 දරන සුරාබදු නිවේදන)

 

2014-03-18

සුරාබදු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (2) වැනි ව්‍යවස්ථාව සමග කියවිය යුතු (52 වැනි අධිකාරය වන) සුරාබදු ආඥාපනතේ 32 වැනි වගන්තියෙහි (1) වැනි උප වගන්තිය යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2014 ජනවාරි 20 දිනැති අංක 1846/8 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රීති.

(අංක 962 දරන සුරාබදු නිවේදනය)

 

2014-03-18

සුරාබදු

කලින් කලට සංශෝධනය කරන ලද පරිදි (52 වැනි අධිකාරය වන) සුරාබදු ආඥාපනතේ 22 වැනි වගන්තියෙහි (1) වැනි උප වගන්තිය යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2014 ජනවාරි 20 දිනැති අංක 1846/9 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.

(අංක 963 දරන සුරාබදු නිවේදනය)

 

2013-10-08

සුරාබදු

කලින් කලට සංශෝධනය කරන ලද පරිදි (52 වැනි අධිකාරය වන) සුරාබදු ආඥාපනතේ 22(1) වැනි වගන්තිය යටතේ, සුරාබදු ‍සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2013 ජූලි 29 දිනැති අංක 1821/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

2013-10-08

සුරාබදු

කලින් කලට සංශෝධනය කරන ලද පරිදි (52 වැනි අධිකාරය වන) සුරාබදු ආඥාපනතේ 22(1) වැනි වගන්තිය යටතේ, සුරාබදු ‍සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2013 ජූලි 29 දිනැති අංක 1821/4 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.

(අංක 959, 960, 961 දරන සුරාබදු නිවේදන)

 

2013-07-11

සුරාබදු

(52 වැනි අධිකාරය වන), සුරාබදු ආඥාපනතේ 22(1) වැනි වගන්තිය යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2013 අප්‍රේල් 03 දිනැති අංක 1804/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමය.

(අංක 957 දරන සුරාබදු නිවේදනය)

 

2012-05-24

සුරාබදු

(52 වැනි අධිකාරය වන) සුරාබදු ආඥාපනතේ 22 (1) වැනි වගන්තිය යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමසම්පාදන ආමත්‍යවරයා විසින් පනවන ලදුව, 2012 මාර්තු 30 දිනැති අංක 1751/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමය.

(අංක 947, 948, 949 සහ 950 දරන සුරාබදු නිවේදන)

 

 

2012-05-24

සුරාබදු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (2) වැනි ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු (52 වැනි අධිකාරය වන) සුරාබදු ආඥාපනතේ 22 (1) වැනි වගන්තිය යටතේ සුරාබදු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පනවන ලදුව, 2012 මාර්තු 30 දිනැති අංක 1751/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝගය.

(අංක 951 දරන සුරාබදු නිවේදනය)

 

2011-12-17

සුරාබදු

(52 වැනි අධිකාරය වන) සුරාබදු ආඥාපනතේ 22 (1) වැනි වගන්තිය යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යතුමා විසින් පනවන ලදුව, 2011 ඔක්තෝබර් 19 දිනැති අංක 1728/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.

(අංක 939, 940, 941 සහ 942 දරන සුරාබදු නිවේදන)

 

2011-12-17

සුරාබදු

(52 වැනි අධිකාරය වන) සුරාබදු ආඥාපනතේ 22 (1) වැනි වගන්තිය යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යතුමා විසින් පනවන ලදුව, 2011 නොවැම්බර් 21 දිනැති අංක 1733/4 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.

(අංක 946 දරන සුරාබදු නිවේදනය)

 

2011-12-17

සුරාබදු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) ව්‍යවස්ථාව සමග කියවිය යුතු (52 වැනි අධිකාරය වන) සුරාබදු ආඥාපනතේ 22 (1) වැනි වගන්තිය යටතේ සුරාබදු සම්බන්ධයෙන් ජනාධිපතිතුමා විසින් පනවන ලදුව, 2011 ඔක්තෝබර් 20 දිනැති අංක 1728/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය.

(අංක 943 දරන සුරාබදු නිවේදනය)

 

2011-12-17

සුරාබදු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) ව්‍යවස්ථාව සමග කියවිය යුතු (52 වැනි අධිකාරය වන) සුරාබදු ආඥාපනතේ 22 (1) වැනි වගන්තිය යටතේ සුරාබදු සම්බන්ධයෙන් ජනාධිපතිතුමා විසින් පනවන ලදුව, 2011 නොවැම්බර් 21 දිනැති අංක 1733/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය.

(අංක 945 දරන සුරාබදු නිවේදනය)

 

2011-12-17

සුරාබදු

(52 වැනි අධිකාරය වන) සුරාබදු ආඥාපනතේ 32 වැනි වගන්තිය සමග කියවිය යුතු 25 වැනි වගන්තිය යටතේ සුරාබදු බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යතුමා විසින් පනවන ලදුව, 2011 නොවැම්බර් 21 දිනැති අංක 1733/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය.

(අංක 944 දරන සුරාබදු නිවේදනය)

 

2011-10-06

සුරාබදු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු (52 වැනි අධිකාරිය වන), සුරාබදු ආඥාපනතේ 22(1) (අ) වැනි වගන්තිය යටතේ, ජනාධිපතිතුමා විසින්, ස්වභාවය වෙනස් නොකරන ලද නොහොත් පානීය, විකිණීම සඳහා බෝතල් ගතකරන ලද මත්පැන් අපනයනය කිරීම සඳහා අවසර දීම සම්බන්ධයෙන් පනවන ලදුව, 2011 ජුනි 21 දිනැති අංක 1711/8 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝගය.  

(අංක 937 දරන සුරාබදු නිවේදනය)

 

2011-10-06

සුරාබදු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු (52 වැනි අධිකාරිය වන), සුරාබදු ආඥාපනතේ 22(1) වැනි වගන්තිය යටතේ, ජනාධිපතිතුමා විසින්, දේශීය ඖෂධ නිෂ්පාදනය හා වෙනත් අනුමත කර්මාන්ත හා කාර්යයන් සඳහා යොදා ගනු ලබන ඊතයිල් මධ්‍යසාර මත බදු  සම්බන්ධයෙන් පනවන ලදුව, 2011 ජුනි 21 දිනැති අංක 1711/9 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝගය.  

(අංක 938 දරන සුරාබදු නිවේදනය)

 

2011-05-03

සුරාබදු

(52 වැනි අධිකාරය වන) සුරාබදු ආඥාපනතේ 22 වැනි උපවගන්තිය යටතේ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යතුමා විසින් මධ්‍යසාර සඳහා වූ සුරාබදු සම්බන්ධයෙන් පනවනු ලදුව, 2011 ජනවාරි මස 05 දිනැති අංක 1687/18 දරන අතිවිශෙෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමය

(අංක 931, 932, 933 සහ 934 දරන සුරාබදු නිවේදන)

 

2011-02-10

සුරාබදු

(52 වැනි අධිකාරිය වූ) සුරාබදු ආඥාපනතේ 22 වගන්තියේ (1) වැනි උපවගන්තිය යටතේ, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින්, මධ්‍යසාර සඳහා වූ සුරාබදු සම්බන්ධයෙන් පනවන ලදුව, 2010 නොවැම්බර් 19 දිනැති අංක 1680/23  දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමයන්

(අංක 927, 928, 929 සහ 930 දරන සුරාබදු නිවේදන)

 

2011-02-10

සුරාබදු

(52 වැනි අධිකාරිය වූ) සුරාබදු ආඥාපනතේ 25 වැනි වගන්තිය යටතේ, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින්, සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුමතිය ලත් හෝටල් තුළ මධ්‍යසාර භාවිතය සම්බන්ධයෙන් පනවන ලදුව, 2011 ජනවාරි 21 දිනැති අංක 1689/20 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමය

(අංක 935 දරන සුරාබදු නිවේදනය)

 

2011-02-10

සුරාබදු

(52 වැනි අධිකාරිය වූ) සුරාබදු ආඥාපනතේ 32 වැනි වගන්තිය සමඟ කියවිය යුතු 25 වැනි වගන්තිය යටතේ, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින්, මත්පැන් බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් පනවන ලදුව,        2010 නොවැම්බර් 19 දිනැති අංක 1680/24  දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමය

(අංක 926 දරන සුරාබදු නිවේදනය)

 

2011-02-10

සුරාබදු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි ඡේදය සමඟ කියවිය යුතු (52 වැනි අධිකාරිය වූ), සුරාබදු ආඥා පනතේ 22 වැනි වගන්තියේ (1) වැනි උපවගන්තිය යටතේ, ජනාධිපතිවරයා විසින් දේශීය ‍‍ඖෂධ නිෂ්පාදනය හා වෙනත් අනුමත කර්මාන්ත හා කාර්යයන් සඳහා යොදා ගනු ලබන ඊතයිල් මධ්‍යසාර මත බදු සම්බන්ධයෙන් පනවන ලදුව, 2010 ඔක්තෝබර් 28 දිනැති අංක 1677/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝගය

(අංක 925 දරන සුරාබදු නිවේදනය)

 

2010-07-05

සුරාබදු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි ඡේදය යටතේ කියවිය යුතු (52 වැනි අධිකාරිය වූ) සුරාබදු ආඥා පනත 22(1) වැනි වගන්තිය යටතේ ජනාධිපතිතුමා විසින් සාදන ලදුව 2010 මැයි 31 දිනැති අංක 1656/02 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග. (අංක 915 දරන සුරාබදු නිවේදනය)

 

2010-07-05

සුරාබදු

සුරාබදු ආඥා පනතෙහි (52 වැනි අධිකාරිය වූ) 22 වන වගන්තියේ 1 වැනි උපවගන්තිය යටතේ, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමා විසින්, 2009 මාර්තු මස 26 දිනැති අංක 1594/24 දරන අති‍ විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කරන ලද අංක 907, 908 සහ 909 දරන සුරාබදු නිවේදනයන්හි සහ 2008 ඔක්තෝබර් 07 දිනැති අංක 1570/8 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කරන ලද අංක 906 දරන සුරාබදු නිවේදනයෙහි සඳහන් රීති පරිච්ඡින්න කරමින් පනවන ලදුව, 2010 ජුනි 23 දිනැති අංක 1659/18 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. (අංක 916, 917, 918 සහ 919 දරන සුරාබදු නිවේදන)

2010-05-18

සුරාබදු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සමග කියවිය යුතු, (52 වැනි අධිකාරිය වූ) සුරාබදු ආඥාපනතෙහි 32 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ, ජනාධිපතිතුමා විසින් 1985 අගෝස්තු 14 දිනැති අංක 362/6ඒ දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කරන ලද අංක 744 දරන සුරාබදු නිවේදනයෙහි සඳහන් රීති පරිච්ඡින්න කරමින් පනවන ලදුව,   2010 පෙබරවාරි 12 දිනැති අංක 1640/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රීති.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks