සහතිකය සටහන් කළ දිනය: 1900-01-30
2025-08-19
2025-08-05
2025-05-08
2025-04-09
2025-04-09
2025-02-14
2024-12-18
2024-04-25
රේගු ආඥා පනතේ (235 අධිකාරය) 10 වගන්තිය යටතේ ආනයන තීරු බදු සම්බන්ධ යෝජනා සම්මතය.
2024-04-02
1974 අංක 35 සහ 1988 අංක 83 දරන රේගු (සංශෝධන) පනත්වලින් සංශෝධිත රේගු ආඥා පනතේ (235 අධිකාරය) 19(අ) වගන්තිය යටතේ රේගු ආනයන තීරු බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 පෙබරවාරි 15 දිනැති අංක 2371/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
2014-11-19
(235 වැනි අධිකාරය වන) රේගු ආඥා පනතේ 10 වැනි වගන්තිය යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් ඉදිරිපත් කරන යෝජනාව.
(2014 ඔක්තෝබර් 24 දිනැති අංක 1885/48 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
2014-05-06
1974 අංක 35 දරන රේගු (සංශෝධන) පනතින් සහ 1988 අංක 83 දරන රේගු (සංශෝධන) පනතින් සංශෝධිත (235 වැනි අධිකාරය වන) රේගු ආඥාපනතේ 19 (අ) වැනි වගන්තිය යටතේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් රේගු තීරුබදු සම්බන්ධයෙන් සාදන ලදුව 2014 ජනවාරි 06 දිනැති අංක 1844/6 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
2014-03-18
(235 වැනි අධිකාරය වන) රේගු ආඥා පනතේ 10 වැනි වගන්තිය යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් වන යෝජනාව.
(2014 ජනවාරි 20 දිනැති අංක 1846/10 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
2013-12-19
(235 වැනි අධිකාරය වන) රේගු ආඥා පනතේ 10 වැනි වගන්තිය යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් වූ යෝජනාව.
(2013 නොවැම්බර් 21 දිනැති අංක 1837/25 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
2013-12-19
(235 වැනි අධිකාරය වන) රේගු ආඥා පනතේ 10 වැනි වගන්තිය යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් වූ යෝජනාව.
(2013 නොවැම්බර් 21 දිනැති අංක 1837/25 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
2013-12-18
(235 වැනි අධිකාරය වන) රේගු ආඥා පනතේ 10(අ) වැනි වගන්තිය යටතේ ආනයන තීරු බද්ද සම්බන්ධයෙන් වූ නියෝගය.
(2013 නොවැම්බර් 21 දිනැති අංක 1837/28 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
2013-10-08
(235 වැනි අධිකාරය වන) රේගු ආඥාපනතේ 10 වැනි වගන්තිය යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් වන යෝජනාව.
(2013 ජූලි 29 දිනැති අංක 1821/18 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
2013-07-12
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සමග කියවිය යුතු, 1988 අංක 83 දරන පනතින් සංශෝධිත (235 වැනි අධිකාරය වන) රේගු ආඥාපනතේ 10 අ වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් ආනයන භාණ්ඩ තීරුබදු සම්බන්ධයෙන් සාදන ලදුව 2013 ජුනි 20 දිනැති අංක 1815/15 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝගය.
2013-07-12
(235 වැනි අධිකාරය වන) රේගු ආඥාපනතේ 10 වැනි වගන්තිය යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් වූ යෝජනාව.
(2013 ජුනි 20 දිනැති අංක 1815/14 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
2012-08-21
(i) (235 වැනි අධිකාරය වන) රේගු ආඥාපනතේ 10 වැනි වගන්තිය යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් වූ යෝජනාව (2012 ජුලි 19 දිනැති අංක 1767/23 දරන අති විශේෂ ගැසට් පත්‍රය).
2012-07-19
1974 අංක 35 දරන රේගු (සංශෝධන) පනතින් සහ 1988 අංක 83 දරන රේගු (සංශෝධන) පනතින් සංශෝධිත, (235 වැනි අධිකාරය වන) රේගු ආඥාපනතේ 19 (අ) වැනි වගන්තිය යටතේ රේගු තීරු බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2012 මැයි 28 දිනැති අංක 1760/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමය.
2012-05-22
(235 වැනි අධිකාරය වන) රේගු ආඥා පනතේ 10 වැනි වගන්තිය යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධ යෝජනාව.
(2012 මාර්තු 30 දිනැති අංක 1751/27 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
2011-12-14
(235 වැනි අධිකාරය වන) රේගු ආඥාපනතේ 10 වැනි වගන්තිය යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් වූ යෝජනාව.
(2011 නොවැම්බර් 21 දිනැති අංක 1733/9 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය)
2011-06-10
(235 වැනි අධිකාරය වන) රේගු ආඥාපනතේ 10 වැනි වගන්තිය යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් වූ යෝජනාව
(2011 මැයි 16 දිනැති අංක 1706/2 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
2011-05-25
(235 වැනි අධිකාරය වන) රේගු ආඥා පනතේ 10 වැනි වගන්තිය යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධ යෝජනාව (2011.04.21 දිනැති අංක 1702/17 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
2011-02-23
(235 වැනි අධිකාරය වන) රේගු ආඥාපනතේ 10 වැනි වගන්තිය යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් වූ යෝජනාව
(2010.11.22 දිනැති අංක 1681/13 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
2010-07-05
(235 වන අධිකාරිය) රේගු ආඥා පනතේ 10(අ) වැනි වගන්තිය යටතේ ආනයන තීරු බද්ද සම්බන්ධයෙන් වූ යෝජනාව. (2010 මැයි 31 දිනැති අංක 1656/8 දරන අති විශේෂ ගැසට් පත්‍රය)