logo

E   |     |  

43/2000 : රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ

සහතිකය සටහන් කළ දිනය: 2000-08-09



ආශ්‍රිත තොරතුරු

2012-10-23

රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි ඡේදය සමග කියවිය යුතු, 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනතේ 13 වැනි වගන්තියේ (1) වැනි උපවගන්තියේ (ඈ) ඡේදය, 16 වැනි වගන්තිය සහ 112 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව, 2012 පෙබරවාරි 21 දිනැති අංක 1746/4 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝග.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks