පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
සහතිකය සටහන් කළ දිනය: 2007-03-08
ඔබට දැන් නවතම තොරතුරු ලැබෙනු ඇත.
ඔබට නවතම තොරතුරු අනවශ්‍යද ?
2014-06-05
2007 අංක 7 දරන සමාගම් පනතේ 477 හා 157(5) වැනි වගන්ති සමග කියවිය යුතු 527 වැනි වගන්තිය සහ 2005 අංක 11 දරන සමිති ආඥාපනත (සංශෝධිත) සමග කියවිය යුතු 1891 අංක 16 දරන (123 වැනි අධිකාරය වන) සමිති ආඥාපනතේ 19 වැනි වගන්තිය යටතේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2013 දෙසැම්බර් 18 දිනැති අංක 1841/8 දරන සහ 2014 ජනවාරි 27 දිනැති අංක 1847/2 දරන අති විශේෂ ගැසට් පත්‍ර වල පළ කරන ලද නියෝග.
2011-12-12
1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනතේ 26 වැනි වගන්තිය යටතේ කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2011 ජුලි 27 දිනැති අංක 1716/23 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝග.
2011-12-12
2007 අංක 7 දරන සමාගම් පනතේ 477 වැනි වගන්තිය සමඟ කියවිය යුතු 527 වැනි වගන්තිය යටතේ කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යතුමා විසින් සාදන ලදුව 2011 අගෝස්තු 22 දිනැති අංක 1720/2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝග.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks