logo

E   |     |  

08/1999 : දුම්කොළ බදු

සහතිකය සටහන් කළ දිනය: 1999-04-09



ආශ්‍රිත තොරතුරු

2025-07-11

දුම්කොළ බදු

2010-05-18

දුම්කොළ බදු

1999 අංක 8 දරන දුම්කොළ බදු පනතේ 21 වැනි වගන්තිය ය‍ටතේ සාදන ලදුව, 2009 ජුලි 17 දිනැති 1610/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලැබූ සිගරට්, සුරුට්ටු, බීඩී හෝ පයිප්ප දුම්කොළ සඳහා වූ අමුද්‍රව්‍ය හෝ නිමි භාණ්ඩ නිෂ්පාදනය කිරීම, ගබඩා කිරීම, ආනයනය කිරීම හෝ අපනයන කිරීම සම්බන්ධයෙන් වැඩබලන මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමා විසින් පනවන ලද නියෝග, එම නියෝගයන්හි අංක 1 සිට 19 දක්වා වූ ඡේද හා එයට අදාළ වන්නා වූ සියලු උපලේඛන ඉවත් කර පනවන ලදුව, 2009 ඔක්තෝබර් 26 දිනැති අංක 1625/1 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks