logo

E   |     |  

47/1956 : ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදීම

සහතිකය සටහන් කළ දිනය: 1956-11-07



ආශ්‍රිත තොරතුරු

2010-11-09

ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදීම

කම්කරු සබඳතා හා ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍යතුමා,— ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ පනත යටතේ නියෝග,— 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ පනතේ 20 අ වැනි වගන්තියේ සඳහන් මාර්ගෝපදේශවලට අනුකූලව එකී පනතේ 20 අ වැනි වගන්තිය සමග කියවිය යුතු 31 වැනි වගන්තිය යටතේ කම්කරු සබඳතා සහ ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2010 අගෝස්තු මස 20 වැනි දිනැති අංක 1667/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2010.11.09 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතුය.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks