පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
සහතිකය සටහන් කළ දිනය: 1996-01-11
ඔබට දැන් නවතම තොරතුරු ලැබෙනු ඇත.
ඔබට නවතම තොරතුරු අනවශ්‍යද ?
2013-11-22
1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනතේ 29 වැනි වගන්තිය සමග කියවිය යුතු 61 වැනි වගන්තිය යටතේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2012 ජූලි 27 දිනැති අංක 1768/36 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
2013-11-22
1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනතේ 59 වැනි වගන්තිය සමග කියවිය යුතු 61 වැනි වගන්තිය යටතේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2012 දෙසැම්බර් 14 දිනැති අංක 1788/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
2013-11-22
1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනතේ 61 වැනි වගන්තිය යටතේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2012 ඔක්තෝබර් 19 දිනැති අංක 1780/31 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
2013-11-22
1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනතේ 8 වැනි වගන්තියේ (ඇ) ඡේදය සමග කියවිය යුතු 61 වැනි වගන්තිය යටතේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2012 අගෝස්තු 10 දිනැති අංක 1770/25 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
2013-11-22
1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනතේ 8 වැනි වගන්තියේ (ඇ) ඡේදය සමග කියවිය යුතු 61 වැනි වගන්තිය යටතේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2012 සැප්තැම්බර් 07 දිනැති අංක 1774/36 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
2012-06-06
2012-06-06
(i) 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනතේ 8 වැනි වගන්තියේ (ඇ) ඡේදය සමග කියවිය යුතු, 61 වැනි වගන්තිය යටතේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2011 නොවැම්බර් 23 දිනැති අංක 1733/24 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝග
2012-06-06
1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනතේ 61 වැනි වගන්තිය යටතේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2011 ජුනි 20 දිනැති අංක 1711/4 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝග.
2012-06-06
1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනතේ 64 වැනි වගන්තියේ (1) වැනි උපවගන්තියේ (අ) ඡේදය සමග කියවිය යුතු 61 වැනි වගන්තිය යටතේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2011 නොවැම්බර් 01 දිනැති අංක 1730/9 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝග.
2012-06-06
1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනතේ 8 වැනි වගන්තියේ (ඇ) ඡේදය සමග කියවිය යුතු, 61 වැනි වගන්තිය යටතේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2011 නොවැම්බර් 23 දිනැති අංක 1733/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝග.
2011-07-05
1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනතේ 30 වැනි වගන්තිය සමග කියවිය යුතු 61 වැනි වගන්තිය යටතේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2010 අගෝස්තු 04 දිනැති අංක 1665/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පල කරන ලද නියෝග
2011-07-05
1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනතේ 61 වැනි වගන්තිය යටතේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2011 අප්‍රේල් 07 දිනැති අංක 1700/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පල කරන ලද නියෝග
2011-07-05
1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනතේ 61 වැනි වගන්තියේ (1) වැනි උපවගන්තියේ (ඇ) සහ (ඊ) ඡේද යටතේ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2009 මැයි 05 දිනැති අංක 1600/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පල කරන ලද නියෝග
2011-07-05
2011 වර්ෂයේ අයවැය කථාවෙහි අන්තර්ගත යෝජනා අනුව, 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනතේ 61 වැනි වගන්තිය යටතේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2011 මාර්තු 23 දිනැති අංක 1698/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පල කරනු ලැබූ නියෝගය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks