E   |     |  

33/1980 : පලිබෝධ නාශක පාලනය කිරීමේ

සහතිකය සටහන් කළ දිනය: 1980-09-05



ආශ්‍රිත තොරතුරු

2014-07-11

පලිබෝධ නාශක පාලනය කිරීමේ

1980 අංක 33 දරන පළිබෝධ නාශක පාලනය කිරීමේ පනතේ 23 වැනි වගන්තිය සමග කියවිය යුතු එකී පනතේ 26 වැනි වගන්තිය යටතේ කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2014 ජූලි 10 දිනැති අංක 1870/63 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.

 

2010-07-20

පලිබෝධ නාශක පාලනය කිරීමේ

1980 අංක 33 දරන පළිබෝධ නාශක පාලනය කිරීමේ පනතේ 26 වැනි වගන්තිය යටතේ කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2010 මැයි මස 25 වැනි දිනැති අංක 1655/7 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks